බන්ධනාගාර කොවිඩ් පොකුර 506 දක්වා ඉහලට

November 17, 2020

බන්ධනාගාර ආශ්‍රිතව තවත් කොවිඩ් ආසාදිතයින් 68 දෙනෙකු වාර්තා වී ඇත.  

ඒ අනුව බන්ධනාගාර ආශ්‍රිතව වාර්තාවන කොරෝනා අසදිතයන් සංඛ්‍යාව 506ක් දක්වා ඉහල ගොස් තිඛේ.

t

o

p