SSPගේ දුව වාහන පොඩි කරයි

November 16, 2020

ඊයේ සමාජ මාධ්‍ය තුළ හුවමාරුවූ ඡායාරූප කිහිපයකින් කොළඹ බොහෝ දෙනෙකුට හුරු තැනක සිදුවූ  දේපළ හානි පමණක් සිදුවූ මාර්ග අනතුරක් වාර්තා විය. ඒ කොළඹ නෙළුම් පොකුණ රඟහල ඉදිරිපිට නිදහස් මාවතට වංගුව හරවන තැන පිහිටි නන්දා මෝටර්ස් වාහන සේල් පොළයි.

තරුණ වයසේ රියදුරුවරියක පැදවූ සුදු පැහැති ජීප් රිය එම වාහන සේල් පොළේ වීදුරුකඩාගෙන ඇතුළුවී තිබුණ අතර එහි වාහන වලට හා දේපළට අලාභහානි සිදුව තිබුණි. මෙම අනතුර නිසා සිදුවූ පාඩුව කෝටි 6 ක් ලෙස ගණන් බලා ඇතැයි වාර්තා විය.

t

o

p