හුදකලා කළ ගම්මාන 2ක් යළි විවෘත කරයි

November 6, 2020

පසුගියදා සිට හුදකලා කර තිබූ බුලත්කොහුපිටිය පොලිස් බලප්‍රදේශය සහ ගලිගමුව ප්‍රාදේශීය සභා කොට්ඨාසය යළි විවෘත කිරිමට පියවර ගෙන තිබේ

t

o

p