පාර්ලිමේන්තුව වසා දමා විෂබීජහරණය කරයි

October 26, 2020

පාර්ලිමේන්තුවේ පොලිසියට අනුයුක්තව සේවයේ නියුතු පොලිස් නිලධරයකුට කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් අද (26) සහ හෙට (27) පාර්ලිමේන්තුවේ කටයුතු තාවකාලිකව නවතා ඇතැයි පාර්ලිමේන්තු ආරංචි පවසයි.

අද (26) සහ හෙට (27) දින දෙකෙහි පාර්ලිමේන්තු පරිශ්‍රය විෂබීජහරණය කිරීමට නියමිතය.

t

o

p