අද පස්වරු හයේ සිට කොටහේන පොලිස් බල ප්‍රදේශයට නිරෝධායන ඇඳිරිනීතිය

October 22, 2020

කොළඹ කොටහේන පොලිස් බල ප්‍රදේශයට අද (22) පස්වරු හයේ සිට නිරෝධායන ඇදිරිනීතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව කෝවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කලා.

එම මධ්‍යස්ථානයේ දැන් පැවත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමිනුයි ඒ මහතා මේ බව සදහන් කළේ.

t

o

p