කොරෝනා ආසාදිත මාධ්‍යවේදියෙකු කැබිනට් මාධ්‍ය හමුවට

October 17, 2020

කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන මාධ්‍යවේදියෙකු පසුගිය ඔක්තෝම්බර් 13 වැනි දින පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට සහභාගිවී ඇති බවත් ඒ හා සම්බන්ධව තවදුරටත් පරීක්ෂණ කටයුතු සිදු කෙරන බව සෞඛ්‍ය අංශ විසින් සදහන් කර තිබේ.

t

o

p