පාසල් ළමුන්ගේ නිල ඇඳුම් රෙදි දෙසැම්බර් 31ට පෙර

October 15, 2020

පාසල් ළමුන්ගේ නිල ඇඳුම් රෙදි දෙසැම්බර් 31 වනදාට පෙර සියලු විදුහල්පතිවරුන්ට ලබා දීමට සැලසුම් කර තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, මෙවර නිල ඇඳුම් රෙදි බෙදා දීම රාජ්‍ය සමාගම් 4 ක් යටතේ සිදුවන බවයි.

පාසල් ළමුන් සඳහා රෙදි මීටර් මිලියන 11000කට අධික ප්‍රමාණයක් බෙදා දීමට නියමිතව තිබේ.

t

o

p