ජාතික රෝහලේ හෙදියකටත් කොරෝනා

October 14, 2020

කොළඹ ජාතික රෝහලේ සේවය කරනු ලබන හෙද නිලධාරිනියකට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ PCR පරීක්ෂණයකදී තහවුරු වී ඇති බව එම රෝහලේ ප්‍රකාශිකාවක් සඳහන් කර සිටිනවා.

මෙම හෙදිය කොළඹ ජාතික රෝහලේ සේවයේ නියුතු හෙදියක් වන අතර ඇයට මිනුවන්ගොඩ ඇගළුම් කර්මාන්ත ශාලාවට ආශ්‍රිත කොරෝනා රෝගියෙකු හරහා ඇයට වෛරසය ආසාදනය වෙන්නට ඇති බව වාර්තා වනවා.

t

o

p