69 දෙනෙකුට කොරෝනා

October 5, 2020

දි වුලපිටියේ ප්‍රදේශ ප්‍රදේශයේ කොරෝනා ආසාදිත කාන්තාවගෙන් පසු තවත් 69 දෙනෙකු කොරෝනා ආසාදිතයන් බව තහවුරු වී තිබේ.

එම කාන්තාවගේ ආශ්‍රිතයන් 150 දෙනෙකුට සිදුකළ කොරෝනා පරීක්ෂණ වලින් මේ බව තහවුරු වී ඇත.

හමුදාපති ශවේන්ද‍්‍ර සිල්වා මහතා මේ බව තහවුරු කලේය.

t

o

p