අසර්බයිජානය සහ ආර්මේනියාව ඇවිලෙයි

September 28, 2020

නාගොර්නෝ-කරබාඛ් ප්‍රදේශය මුල්කර ගනිමින් අසර්බයිජානය සහ ආර්මේනියාව අතර දරුණු ගැටුම් හටගෙන තිබේ.

ප්‍රහාර හේතුවෙන් දෙපාර්ශවයේම සාමාන්‍ය ජනතාව මියගොස් ඇති බව වාර්තා වේ.

සිය ප්‍රදේශවලට කාලතුවක්කු සහ ගුවන් ප්‍රහාර එල්ල වූ බව ආර්මේනියාව පවසයි.

t

o

p