කෑගල්ලේ සුලගකින් නිවාස 27 ට හානී

September 22, 2020

කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය , යටියන්තොට , දැරණියගල හා දෙහිඕවිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ග්‍රාමසේවා වසම් දහයකට අයත් නිවාස 27 පමණ ගස් කඩා වැටීමෙන් අර්ධ වශයෙන් හානි සිදුවී ඇති බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද වීරසූරිය මහතා පවසයි.

අනතුරුවලින් කිසිවෙකුටවත් හානි සිදුවි නොමැති බවයි ඔහු වැඩි දුරටත් පැවසුවේ.

t

o

p