බොදු බල සේනා සංවිධානය හා 969 බෞද්ධ සංවිධානය අතර ගිවිසුමක්

September 30, 2014

බොදු බල සේනා සංවිධානය හා 969 බෞද්ධ සංවිධානය විශේෂ ගිවිසුමකට අද පස්වරුවේ අත්සන් තබනු ලෑබුවා.

මෙම ගිවිසුම දකුණු ආසියාව ත්‍රස්තවාදයෙන් තොර සාම කලාපයක් කිරීම සඳහා වන අතර මේ සඳහා දකුණු ආසියානු කලාපයේ ක්‍රියාන්විත බෞද්ධ සංවිධාන සහ ත්‍රස්ත විරෝදී හින්දු ,කතෝලික සහ මුස්ලිම් සංවිධාන සියල්ල එකතු කර ගනිමින් මෙම කලාපය ආදර්ශ මත් සාම කලාපයක් ගොඩනැගීම සඳහා ගිවිසුම අත්සන් තැබූ බව බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලබොඩවත්තේ ඥනසාර හිමයන් පැවසුවා.

වීරතු හීමියන් ඇතුලු 969 Movement  සංවිධානය සමග මෙම කාර්ය සඳහා දිවි හිමියෙන් කටයුතු කරන බවද ඥනසාර හිමියන් ගිවිසුම අත්සන් තැබීමෙන් පසු පවතී මාධය සාකච්චාවේදී පවසන ලදී.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p