ගවයින් ඝාතනය කිරිම නතර කිරිමේ තීරණය මසකින් කල් යයි

September 10, 2020

ගවයින් ඝාතනය කිරිම නතර කිරිමේ තීරණය මසකින් කල් දැමීමට තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කර සිටිනවා.

ගව ඝාතනය තහනම් කිරිම සම්බන්ධයෙන් වෙනත් පාර්ශව සම්බන්ධයෙන් සාකච්ජා කිරිමට අවශ්‍ය නිසා ගව ඝාතන තහනම් කිරිම මසකින් කල් දමා ඇති බවයි මෙහිදී ඇමතිවරයා කියා සිටියේ.

t

o

p