ලංකාවේ ගව ඝාතනය තහනම් වෙයි

September 9, 2020

ශ්‍රි ලංකාව තුළ ගව ඝාතනය තහනම් කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවක් ඒකමතිකව සම්මත වී තිබෙනවා.

ඊයේ (08) ආණ්ඩුවේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට අගමැතිවරයා කටයුතු කොට තිබුණා.

ඒ් අනුව අගමැතිවරයා දැනුම් දී ඇත්තේ මෙරට ගවයන් ඝාතනය නොකර අවශ්‍ය නම් ගවමස් පිටරටින් ආනයනය කිරීමේ වැඩපිළිවෙළක් සකස් කරන ලෙසයි.

t

o

p