කුඩු සඳා තොටළගදී කොටු

September 2, 2020

තොටළග ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙය වූ ප්‍රධාන ජාවාරම්කාරියක් වන දිනේෂා සදමාලි නොහොත් කුඩු සඳා නමැත්තිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මාලිගාවත්ත පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් මෙම සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.

t

o

p