ඉන්දියාවේ දෛනික කොරෝනා ආසාදිතයින් ගණන 80,000 ක් වෙයි

August 31, 2020

ඉන්දියාවෙන් දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන මේ වනවිට 80,000 කට ආසන්න වී තිබෙනවා. ඒ අනුව ගතවු පැය 24 දී පමණක් ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයින් 79, 457 දෙනෙකු වාර්තා වුණා.

ඒ අනුව මෙතෙක් රටකින් වාර්තා වූ වැඩිම දෛනික කොරෝනා ආසාදිතයින් ගණන එයයි.

ඒ අනුව ඉකුත් සෙනසුරාදා දිනයේදී පමණක් ඉන්දියාවෙන් හඳුනා ගැනුණු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 78, 761 ක්. 

t

o

p