පැය 24ක් තුළ ඉන්දියාවේ ආසාදිතයින් ගණන 75 000 ඉක්මවයි

August 28, 2020

ගත වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 75,995 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඒ අනුව එරට සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 3,307,749 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

t

o

p