දකුණු කොරියාව තුළ කොරෝනා නැවතත් පැතිරේ

August 25, 2020

දකුණු කොරියාව තුළ කොරෝනා වෛරසය නැවතත් පැතිර යාමේ අවදානමක් ඇතිබව බලධාරීහු පවසති.

එරටින් වාර්තාවන නව ආසාදිතයින් ප්‍රෙස්බිටීරියන් දේවස්ථානයක් ආශ්‍රිතව හමුවී ඇති අතර මේ වනවිට ප්‍රාන්ත 17හිම රෝගීන් හමුවන බව වාර්තා වේ.

t

o

p