මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු කාන්තාවක් අත්අඩංගුවට

August 25, 2020

මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු බවට සැකකෙරෙන කාන්තාවක් බොරලැස්ගමුවේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

ඇය සතුව තිබී බැංකු ගිණුම් 5ක් හඳුනාගෙන ඇති අතර ඒවායෙන් සංසරණය වී ඇති මුදල රුපියල් මිලියන 140කි.

t

o

p