ඇමතිකම් නොලද ජ්‍යෙෂ්ඨයන් අස්වෙන්න තීරණයක්

August 17, 2020

මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වූයේ කිසිදු ඇමති ධුරයක් නොලද ජේෂ්ඨයන් කිහිපදෙනෙකුට ඉදිරි පලාත් සභා මැතිවරණයේදී මහ ඇමති අපේක්ෂකත්වයන් ලබාදීමට අවධානය යොමුව ඇත.

සුසිල් පේ‍්‍රම්ජයන්ත්, අනුර ප්‍රියදර්ශන යාපා, ජෝන් සෙනෙවිරත්න, ශාන් විජේලාල්, චන්දිම වීරක්කොඩි, ඩිලාන් පෙරේරා යන මන්ත‍්‍රීවරුන් පිලිබදව මෙහිදී අවදානය යොමුව ඇත.

පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වන්නේ නම් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තරග කිරීම සිදු කළ යුතු වෙයි.

t

o

p