පාර්ලිමේන්තුවේ විපක්‍ෂ සංවිධායකකමට හතර දෙනෙක් සටනේ

August 16, 2020

20 වෙනිදා කැඳවනු ලබන නව පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය සඳහා සිව් දෙනෙකු අතර යම් තරගයක් ඇතිවී තිබේ.

ලක්ෂ්මන් කිරිඇල්ල, කබීර් හසීම්, චම්පික රණවක, හර්ෂ ද සිල්වා යන මහත්වරුන් අතර මෙම තරඟය ඇතිවී තිබේ.

t

o

p