එජාප නායකත්වය ගැන අදත් සාකච්ඡා

August 13, 2020

තවත් විශේෂ සාකච්ඡාවක් සිරිකොත මුලස්දීථානයේදී අද(13) පස්වරුවේ පැවැත්වේ.

ඒ  එක්සත් ජාතික පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් හටගෙන ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබඳවය.

ඒ අනුව මෙම රැස්වීම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයින් අතර පැවැත්වෙන බව වාර්තාවේ.

අද පස්වරු දෙකට මෙම සාකච්ඡාව ආරම්භවීමට නියමිත අතර මෙහිදී  පක්ෂය තුළ දැනට පවතින අර්බුද සම්බන්ධයෙන් කච්ඡා කිරීමට නියමිතයි.

t

o

p