නව ඇමතිවරුන්ගේ හිතවතුන්ට තනතුරු බෑ

August 13, 2020

රාජ්‍ය ආයතනවලට පත් කර ඇති සභාපතිවරු සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් එම තනතුරුවල තවදුරටත් කටයුතු කරන බව ජනාධිපති කාර්යාලය සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම් දී තිබෙනවා.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර පෙරේදා (11 ) මේ පිළිබඳව සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම් දී ඇති බව වාර්තා වනවා.

t

o

p