ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 1,078,700 ඉක්මවයි

July 20, 2020

ඉන්දියාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට 1,078,700 ඉක්මවා ගොස් තිබේ.

එරටින් වාර්තාවන කොවිඩ් මරණ සංඛ්‍යාව 26,838 කි.

කොවිඩ් ආසාදිත ලැයිස්තුවේ පළමු ස්ථානයේ සිටින අමෙරිකාවෙන් ආසාදිතයන්  3,833,597 ක්, බ්‍රසීලයෙන් 2,075,246 ක් , රුසියාවෙන් 771,546 ක් හමු වී තිබේ.

t

o

p