P.H.I වරු සියලු බෝවන රෝග පාලනයෙන් ඉවත්වීමේ තීරණයක

July 19, 2020

අද (19) සිට සියලු බෝවන රෝග පාලන රාජකාරි කටයුතු වලින් ද සිය සංගමය ඉවත් වීමට තීරණය කළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කරයි .

එහි සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ තම සංගමයේ ගැටලු විසඳීමට පියවර නොගන්නේ නම් ඉදිරියේ දී වර්ජනයකට වුව ද සූදානම් බවය.

t

o

p