ගතවූ පැය 24 තුල නව ආසාදිතයන් 7 ක් හදුනා ගනී.

July 19, 2020

මෙරට කොවිඩ්-19 වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2704 දක්වා ඉහළ ගොස් ඇත.

ගතවූ පැය 24 තුළ දී නව ආසාදිතයින් හත්දෙනෙකු හඳුනාගෙන ඇත.

කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ ආශ්‍රිතයින් පස්දෙනෙකු මේ අතර වෙයි.

ඔවුන්ගෙන් සිව්දෙනෙකු හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර එක් අයෙකු ලංකාපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

t

o

p