චීනයේ මොන්ගෝලියා කලාපයෙන් මහාමාරිය රෝගියෙක් හමුවේ

July 7, 2020

චීන පාලනය යටතේ පවතින අභ්‍යන්තර මොන්ගෝලියා කලාපයෙන් මහාමාරිය රෝගියෙක් හමුවීමත් සමග ම එම කලාපයේ සෞඛ්‍යාරක්ෂිත කටයුතු වැඩි කිරීමට චීන බලධාරීන් ක්‍රියාකර ඇති බව වාර්තා වේ.
 
එම හඳුනාගත් රෝගීයා එඬේරෙකි. ඔහු මේවන විට නිරෝධායනට ලක්කර සිටින බවත් ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බවත් වාර්තා වල දැක්වේ.

එම පුද්ගලයාට රෝගය වැළඳුනේ කෙසේ ද යන්න පැහැදිළි නැත.

t

o

p