ලොව මෙතෙක් සිදුකරනු ලැබූ විශාලතම මත්ද්‍රව්‍ය වැටලීම ඊයේ(01) ඉතාලියේ දී සිදු කර තිබේ. මෙහිදී මෙටි්රක් ටොන් 14 ක ඇම්ෆෙටැමයින් නැමැති මත්පෙති සොයා ගෙන ඇති අතර ඒවා ඉතාලි පොලිසිය විසින් රාජසන්තක කරන ලද බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සිරියාවේ ක්‍රියාත්මක අයි එස් අයි එස් ත්රස්තයන් විසින් මේවා ඉතාලියට එවා ඇති බවට එරට පොලීසිය සැක කරන අතර, එහි වටිනාකම ඩොලර් බිලියන 1.12 කි.