ටික් ටොක් ඇතුළු ඇප් 59ක් ඉන්දියාවේ තහනම්

July 1, 2020

ටික් ටොක් ඇතුළු චීන දුරකථන යෙදුම් 59ක් තහනම් කිරීමට ඉන්දීය රජය පියවර ගෙන තිබේ.

මෙම දුරකථන යෙදුම් හේතුවෙන් රටේ ස්වෛරීභාවයට, ආරක්ෂාවට සහ මහජන සාමය යන කරුණුවලට අගතියක් සිදුවන බව නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය රජය පවසයි.

ඒ අනුව ටික් ටොක්, වී චැට්, යූ සී බ්‍රවුසර් වැනි චීන නිෂ්පාදිත යෙදුම් 59ක් තහනම් කර තිබේ.

t

o

p