ගත වූ පැය 24 ක කාලය තුළදී ඉන්දියාවෙන් වාර්තාගත අයුරින් කොරෝනා මරණ 2003 ක් හා නව කොරෝනා ආසාදිතයින් 10,974දෙනෙකු වාර්තා වී ඇති බව ඉන්දියාවේ පළ වන “ද ඉන්ඩියන් එක්ස්ප්‍රෙස් ” පුවත්පත පවසයි.
මෙම සංඛ්‍යාවන් සමගම ඉන්දියාවෙන් මෙතෙක් වාර්තා වී ඇති මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 11,903ක් දක්වා ඉහළ ගොස් ඇති අතර වාර්තා වී ඇති මුළු කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 3,54,065 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව එම පුවත්පත කියයි.