පාසල් ආරම්භයට පෙර පිරිසිදු කිරීම අනිවාර්යයි

June 17, 2020

යලි පාසල් විවෘත කිරිමට පෙර පාසල් පරිශ්‍ර පිරිසිදු කිරිමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.  

ඉදිරි දින කිහිපය  තුළ කොළඹ ප්‍රධාන පාසල් වල පරිශ්‍ර පිරිසිදු කිරිමේ කටයුතු අවසන් කරන බව ද සදහන් කරයි.

t

o

p