සත්වෝද්‍යාන සහ ජාතික උද්‍යාන හෙට (15) යළි විවෘත කෙරේ

June 14, 2020

හෙට (15) සියලු සත්වෝද්‍යාන සහ ජාතික උද්‍යාන යළි විවෘත කෙරේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස්වලට අනුව එම කටයුතු සිදු කෙරෙන බව පරිසර හා වනජීවි අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන සඳහන් කළේය.

t

o

p