ආසන සංඛ්‍යාවට වඩා මගීන් ප්‍රවාහනය කළහොත් වැඩ වරදී

June 9, 2020

බස් රථවල ආසන සංඛ්‍යාවට වඩා මගීන් ප්‍රවාහනය කළහොත්, ඔවුන්ට එරෙහිව
දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

පොදු ප්‍රවාහන සේවා අද සිට සාමාන්‍ය පරිදි සෞඛ්‍යාරක්ෂිත අන්දමින් ආරම්භ කෙරුණු බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

මේ අතර දුම්රියවලද ආසන ගණනට පමණක් මගීන් රැගෙන යන ලෙස නිර්දේශ කර ඇතත්, එය ප්‍රායෝගිකව දුෂ්කර කටයුත්තක් බව මහින්ද අමරවීර මහතා සඳහන් කළා.

t

o

p