ඇඳිරි නීතිය රාත්‍රී 11.00 සිට අලුයම 4.00 දක්වා

June 6, 2020

අද (06) සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇදිරිනීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 11 සිට අලුයම 4 දක්වායි.

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනාගමනයට ඇති අවසරය නොවෙනස්ව පවතිනවා.

රාජ්‍ය,  පෞද්ගලික යන දෙඅංශයේ ආයතන මෙන්ම කාර්යාල පවත්වාගෙන යාමේදීත් එදිනෙදා ජන ජීවිතයේදීත් කොරෝනා නිවාරන සෞඛ්‍ය නිර්දේශ පෙර පරිදි ක්‍රියාත්මක කරන ලෙසයි පොලිස් මූලස්ථානය නිවේදනය කරන්නේ.

t

o

p