දේශපාලඥයන් ප්‍රවර්ධනය කළ ‘හයිඞ්රොක්සි ක්ලෝරොක්වීන්’ කොරෝනා රෝගීන්ට සුදුසු නැති බව හෙළිවේ

May 23, 2020

මැලේරියා රෝගීන්ට ප‍්‍රතිකාර සඳහා ලබාදෙන හයිඞ්රොක්සි ක්ලෝරොක්වීන් එන්නත, කොරෝනා රෝගීන්ට ප‍්‍රතිකාර වශයෙන් භාවිත කිරීමට සුදුසු නොවන බව නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

එම අධ්‍යයනය සිදු කර ඇත්තේ, සුප‍්‍රසිද්ධ ලැන්සෙට් වෛද්‍ය සඟරාව මගින්.

මැලේරියා රෝගීන්ට ලබා දෙන එන්නත ලබාගත් කොරෝනා රෝගීන් මිය යෑමේ අවදානම ද, සාමාන්‍ය කොරෝනා රෝගීන් මිය යෑමේ අවදානමට වඩා ඉහළ බව එම අධ්‍යයනය මගින් හෙළිව තිබෙනවා.

t

o

p