මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 980 ඉක්මවයි

May 18, 2020

ඊයේ කොරෝනා ආසාදිතයින් 21 දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 981 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කෙසේ වෙතත් ඊයේ දිනය තුළ පුද්ගලයින් 18 දෙනෙක් පූර්ණ සුවය ලැබීමත් සමඟ මෙරට සුවය ලැබු සමස්තය 538 ක්.

t

o

p