කොරෝනා ආසාදිතයින් ගණන 960 දක්වා ඉහළට

May 17, 2020

කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 960 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

ඒ ඊයේ (16) දිනයට වාර්තා වී ඇති ආසාදිතයින් 25 දෙනාද සමග ය.

කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වනවිට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 431කි.

මේ වනවිට පුද්ගලයින් 09 දෙනෙකු මියගොස් ඇති අතර 520 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.

t

o

p