කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයට පනවා ඇති ඇඳිරි නීතිය තවත් කෙටි කාලයක් පවතින ලකුණු

May 12, 2020

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයට පනවා ඇති ඇඳිරි නීතිය ලිහිල් කිරීමට තවත් කෙටි කාලයක් ගත වනු ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පවසනවා.

කොළඹ දිස්ත්‍රික්කයෙන් අවසන් වරට රෝගියෙකු හඳුනාගනු ලැබුවේ මෑතකදීත් බවයි අනිල් ජාසිංහ මහතා පෙන්වා දුන්නේ.

එබැවින් කොළඹට සහ ගම්පහට මෙම සීමාවන් පැනවීමට සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේ.

t

o

p