රට විවෘත වූ පසු මුඛ ආවරණ නිසා අවදානමක්

May 9, 2020

රාජ්‍ය සහ පෞද්ගලික අංශයට රට විවෘත කිරීමත් සමග ලබන සතියේ සිට පරිසරයට මුදා හැරෙන මුඛ සහ අත් ආවරණ ප්‍රමාණය සීඝ්‍රයෙන් ඉහළ යාමේ අවදානමක් මතුව තිබෙනවා.

කොරෝනා වෛරසයට මුහුණදීම සඳහා මෙරට ජනගහනයෙන් අඩකට වඩා මේ වනවිට ශල්‍ය මුඛ ආවරණ ඇතුළු විවිධ වර්ගයේ මුඛ ආවරණ භාවිත කරන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත්, මේ වනවිට භාවිත වන මුඛ ආවරණ සංඛ්‍යාව කොපමණ ද යන්න සම්බන්ධයෙන් නිවැරදි දත්ත මධ්‍යම පරිසර අධිකාරිය හෝ සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව නොමැති බව සඳහන්.

t

o

p