මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 835 දක්වා ඉහලට

May 9, 2020

නව කොරෝනා ආසාධිතයින් 11 දෙනෙකු ඊයේ වාර්තා වීමත් සමග මෙරට කොෙරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 835 දක්වා ඉහළගොස් තිබෙනවා.

මෙම ආසාධිතයින් 11 දෙනාම නාවික හමුදා කදවුරේ සාමාජිකයින් බව හමුදාපති ලුතිනල් ජෙනරාල් ශවේන්ද‍්‍ර සිල්වා මහතා සදහන් කළා.

t

o

p