මහ මැතිවරණය පැවැත්වීම සඳහා නීතියෙන් ස්ථාපිත කර ඇති ක්‍රියා පටිපාටිය අනුගමනය කිරීම අවශ්‍ය වන බව නීතිපතිවරයා, මැතිවරණ කොමිසමට උපදෙස් ලබාදී තිබේ.
ඒ, මැතිවරණ කොමිෂන් සභාව විසින් ඉල්ලා සිටි උපදෙස්වලට ප්‍රතිචාර දක්වමින්ය.

t
o
p