අමෙරිකාවේ covid ලක්ෂ 11 පනී

May 2, 2020

ඇමරිකාවේ නව කොරෝනා වෛරස ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 11 ඉක්මවා තිබෙනවා.

වෛරසයනේ වැඩිම බලපෑමක් එල්ල වී ඇති ඇමරිකාවෙන් මේ වන විට වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 11 ලක්ෂ 31,030 ක්.

එරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 65,753 ක් ලෙසයි දැක්වෙන්නේ.

t

o

p