ලෝකවාසි කම්කරු ජනතාව මෙවර සමරන්නේ 134 වන කම්කරු දිනය යි.
කොරෝනා වසංගතය හමුවේ රැකියා සුරක්ෂිත භාවය සහ ශ්රමයට සරිලන වැටුපක් ලබා ගැනිම ඇතුළු අභියෝග රැසකට වැඩකරන ජනතාව මුහුණදී සිටිනවා.
වසරක් පාසා මැයි මස පළමුවනදා කම්කරු දිනය සමරන්නේ 1886 දි ඇමරිකාවේ චිකාගෝ නගරයේ කම්කරු විරෝධතාවකට ප්රහාරයක් එල්ල කර මර්දනය කිරිමේ සිද්ධියක් මුල්කර ගනිමින්.