බ්‍රිතාන්‍ය අගමැති සඳුදා සිට ය‍ළි වැඩ

April 24, 2020

කොවිඩ් නයින්ටීන් වෛරසය වැළදී වරෙක අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලැබූ, බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් පූර්ණ සුවය ලබා ඇතැයි බ්‍රිතාන්‍ය යෙන් වාර්තා වෙයි.

බ්‍රිතාන්‍ය පුවත් වැඩිදුරටත් පවසන්නේ, අගමැතිවරයා ලබන සඳුදා සිට නැවත සිය ධුරයේ රාජකාරි ඇරඹීමට නියමිත බවයි.

සුව ලැබූ අගමැති ජොන්සන්, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමගින් දුරකතන සංවාදයක නිරතව ඇත.

t

o

p