වෙඩි තැබීමකින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සේවකයෙක් මරුට

April 23, 2020

මියන්මාරයේ සිදුවූ වෙඩි තැබීමකින් ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුයුක්තව සේවය කළ පුද්ගලයෙකු මියගොස් තිබේ.

අදාල සේවකයා විසින් යැන්ගොන් ප්‍රදේශයේ කොවිඩ් නයින්ටීන් වෛරසය පරීක්ෂා කිරීම සඳහා වන ජෛව සාම්පල ප්‍රවාහනය කරමින් සිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

t

o

p