කොරෝනා ආසාදිතයින් ගණන 295ක් දක්වා ඉහළට

April 20, 2020

අද (20) දිනය තුළ තවත් කොරෝනා ආසාදිතයින් 24 ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ඒ අනුුව ‌මෙරට ‌කොරෝනා ආසාදිතයින් ගණන 295ක් දක්වා ඉහළ ‌ගොස් තිබේ. අද දිනයේ වාර්තා වු සියලුම රෝගීන් හමු වී ඇත්තේ කොළඹ 12, බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ නිරෝධායනයට ලක් වෙමින් සිටින පිරිසකි.

t

o

p