කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 218 දක්වා ඉහළට

April 14, 2020

ශ්‍රී ලංකාවෙන් මේ වන විට හමුවී ඇති කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 218 ක්.

ඉන් 56 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සංඛ්‍යාව 155 ක්.

වෛද්‍ය අධීක්‍ෂණය යටතේ 117 දෙනෙකු ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අංශ පවසනවා.

t

o

p