කොරෝනා ආසාදනය වීමෙන් මෙරට සිදුවූ 7 වැනි මරණය වාර්තා වෙයි

April 9, 2020

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් තවත් පුද්ගලයකු මියගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මෙය කොරෝනා ආසාදනය වීමෙන් මෙරට සිදුවූ 7 වැනි මරණයයි. ඔහු අවුරුදු 44 ක් වියැති අයෙකි.

t

o

p