දෙවන මරණයත් වාර්තා වේ

March 30, 2020

නව කොරෝනා වෛරසය හේතුවෙන් සිදු වූ දෙවන මරණය මෙරටින් වාර්තා වී තිබෙනවා.

ඔහු මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සදහන්.

t

o

p