චීන සහ අමෙරිකානු ජනාධිපතිවරුන් අතර සාකච්ඡාවක්

March 28, 2020

කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය පිළිබඳව චීන ජනාධිපති ෂි ජිං පින් සමඟ දුරකතනය ඔස්සේ අදහස් හුවමාරු කර ගැනිමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්  සැලසුම් කර තිබේ. 

කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වනරට බවට අමෙරිකාව පත්ව ඇති පසුබිමක අමෙරිකානු ජනාධිපතිවරයා එම සාකච්ඡාව සැලසුම් කරතිබීම විශේෂත්වයක්. 

t

o

p